පියාඹන කුරුල්ලන්ට වඩා කිමිදෙන කුරුල්ලන් වෙනස්. ඔවුන්ගෙ හැකියාවන් වෙනස්. අහසෙ පියාඹන්න තියෙන අත්තටුවලින් මහ දිය දෙබෑ කරගෙන කිමිදෙනවා. ඇතැම් වෙලාවට ඒ අත්තටුවලින් පීනනවා. පියාඹන අත්තටුවලින් පීනන්න නම් කිමිදෙන්න ඕන. ඔබ ඇවිත් ඉන්නෙ කිමිදෙන කුරුල්ලන්ගෙ පාරාදීසයට. කවි, කතා, ඡායාරූප, කෙටි චිත‍්‍රපටි, ටෙලි නාට්‍ය හෝ වෙනත් නිර්මාණ මේ අඩවියට යොමු කරන්න.ඒ අතරෙ අපේ ගම, අපේ නගරය, අපේ රට ගැන "සංවාදයට විවෘතයි" කතාවක් අරඹන්න. ඒ කතාවට අනෙක් අයගේ ප්‍රතිචාර‍ය බලන්න.
 
කුරුල්ලනේ මේ අහන්න…
Jan 22, 2014

*මාර්ක් සකස්බර්ග් &#...

Read More